Labels

සාදරයෙන් පිළිගනිමි


මගේ දැනුම සොයන්නෝ බ්ලොග්  පිටුවට ඔබව සාදරයෙන් පිළිගනිමි. මේ බ්ලොග්  පිටුවත් අන්තර්ජලයේ ඔබට හමුවන සමාන්‍ය බ්ලොග්  පිටුවක් ආකරයටම සැකසුන බ්ලොග්  පිටුවකි. නමුත් මට උවමනායි යම් වෙනස් දෙයක් මේ බ්ලොග් පිටුව තුල කරන්නට. මම මේ පිටුව තුල තේරුම් ගැනීමට තරම් අපහසු දේවල් ලියන්න යන්නෙ නෑ. මොකද මම මේ පිටුව තුල ඉලක්ක කරන්නේ පරිගණක තාක්ශණයට නවකයන්.


No comments: